වැඩි කතන්දර නැතිව වැඩේට බහින විදිය කියන්නම්. ඇත්තටම කිව්වොත් කතාවට වඩා වැඩනේ ඕන කරන්නේ අපි හැමෝටම..  හරි ඔක්කොටම කලින් මේ ටික නම් ඔයා අනිවාරෙන්ම ඔලුවට දාගන්න ඕන. 

හරි.  මූලික වශයෙන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න එන ඔබට පහත දාලා තියෙන දේවල් නිතරම භාවිතා කරන්න වෙනවා. ඒ නිසා ඔයා වැදගත් වන වෙබ් සයිට් වලට යොදන පාස්වඩ් , ජී මේල් වලට දාන පාස්වඩ් , security කෝඩ් වගේ දේවල් පැහැදිළිව කොහේ හරි සටහන් කරගන්න. ඔයාට ඒක ගොඩාක් පහසු වෙයි. ඒ ගැන ඔයාට පැහැදිළිව ඒ ඒ අවස්ථාවේදී කියලා දෙන්නම්. මුලින්ම පහළ තියෙන දෙවල් ටික නම් ඔයාට හදාගන්න වෙනවා. 
මේ කියන්න යන වෙබ්සයිට් වර්ගය මොබයිල් වලින් නම් කරන්න යන්න එපා. අපරාදේ ඔයාගේ කාලය එයාලා ඔයාගේ අකවුන්ට් එක ක්ලෝස් කලොත් එහෙම. ඒක නිසා පරිගණකයක්ම පාවිච්චි කරන්න. 

ඊලගට අපිට ඕන වෙනවා අන්තර්ජාල බැන්කු හෙවත් E -wallet එකක් සල්ලි අපේ අතට ගන්න.  ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාලය හරහා ගෙවීම් , ලැබීම් කරන්න පුලුවන් e-wallet {එහෙම නැත්නම් අන්තර්ජාල බැංකු කියලා හැඳින්වුවත් වරදක් නෑ} එකක් හදාගන්න ඕන. අන්තර්ජාලය හරහා ලැබෙන ආදායම් මේ අකවුන්ට් එකට ගන්න ඕන. එහෙම නැතුව කෙලින්ම අපේ අතට සල්ලි ගන්න අමාරුයි.  මේ ගැන විස්තර අදාල සයිට් එකත් එක්ක ඔයාට ලැබේවි.  සාමාන්යයෙන් ඊ මනී සල්ලි ගන්නේ මේ ආකාරයට.. මීට අමතරව කෙලින්ම බැන්කු ර්‍රිසි කෑෂ් වගේ ගන්න පුලුවන් ක්‍රමත් තියෙනවා. 

මුදල් ඔයාගේ අතට ගන්න
ප්‍රශ්නයක් තියෙනවා නම් පේජ් එකට මැසේජ් එකක් දාලා අහන්න.
ෆේස්බුක් පේජ් එක  :- Entrepreneur Milan

හරි. වැඩි කතා නැතිව අපි වැඩේට බහිමු. මොනවද මේ සයිට්. කොහොමද ඒවගේ වැඩ කරන්නේ ? එන්න මෙතනින් : - නොමිලේම ආරම්භ කර මසකට රුපියල් 10,000 සිට රුපියල් 100,000 ආසන්න ස්ථාවර ආදායමක් හදාගනිමු.