දවසට ඩොලර් එකක්වත් හොයන්න පුලුවන් සයිට් නැද්ද.. ? හැම තැනම ස්කෑම් සයිට් වැහි වැහැලා.. කොහොමද හොද එකක් අදුරගන්නේ.. ?? එපා වෙලා තියෙන්නේ. එහෙම නේද.. ? දවසට පැයක් දෙකක් වැය කරලා ඩොලර් එකක් දෙකක් හොයන විදිය කියලා දෙන්නම්.. මාසෙට අවම 10,000 ක් විතර හොයන විදිය කියලා දෙන්නම්.. ඒ වගේම ඒ 10,000 ආදායම මාසෙට 100,000 කට වඩා යන විදියේ විභවය පෙන්නන්නම්..
කාටවත් රෙෆර් කරන්නේ නැතිව කොහොමද ආදායමක් ගන්නේ කියලා පෙන්නන්නම්..
හැබැයි ඔයා පලවෙනි මාස දෙක තුන රුපියලක්වත් බලාපොරොත්තු වෙන්න එපා.
හැබැයි ඒ කාලේ ඔයාට සතෙන් සතය හරි අනිවාරෙන්ම එන එක නම් ශුවර්.. ඒක ආයේ ආයෝජනය කරන්න ඕන නිසයි බලාපොරොත්තු වෙන්න එපා කීවේ..
ඉතින් මමත් පටන් ගන්නකොට එක සයිට් එකක ආදායම සත දෙකයි .. අද 1$ ත් 2 $ මට්ටමට ඇවිල්ලා තියෙනවා.. ඉතින් හෙට අනිවාරෙන්ම 10$ වෙනවා...

- දවසට පැයක් වගේ කැප කරන්න පුලුවන් නම්
- කම්පියුටර් එකකින් වැඩ කරන්න පුලුවන් නම් {මොබයිල් වලින් මේ සයිට් වල වැඩ කරන්න බැ. අමාරුයි.}
- දවසට ආදායම සත ගණනට එකගයි නම් {මාස තුනක් විතර යනකම්} විතරක් කියන්න.. පාර පෙන්නන්නම් පැහැදිලිවම.. ගොඩාක් අය ස්කෑම් සයිට් වලට අහුවෙලා.. වැඩ කරලා අවසානයේ පේමන්ට් ගන්න බෑ.. ඉතින් ස්කෑම් උනාම දැනගන්නේ කොහොමද කියලා ඒකත් කියලා දෙන්නම්..
දවසට දහස් ගනන් ලක්ෂ ගනන් හොයන්න නෙමෙයි.. අනිවාරෙන්ම දවසට ඩොලර් එකක් හරි හොයාගන්න විදියයි මේ.
දවසට දහස් ගනන් , ලක්ෂ ගනන් හොයන අය ඕන තරම්.. හැබැයි ඒ අය කැප කරපු දේවල් තියෙනවා.. කාලය , මහන්සිය , මුදල් , හැකියාව.. ඔය වගේ දේවල්.. ඉතින් මේ ඔය කිසිම දෙයක් නැති අයට හොද පාරක් පෙන්නන්නයි මේ සූදානම.
ඉතින් මුලින්ම මේ ටික ඔලුවට දාගෙන ඉන්න :- මුලින්ම මේ ටික ඔලුවට දාගන්න. අනිවාර්යයෙන්ම.
ෆේස්බුක් පිටුව :- https://www.facebook.com/Entrepreneurmilan/
0 Comments