මේ කතා කරන්න යන්නේ Views Ads Sites / Paid To Click Sites / Get Paid Sites ගැනයි. ඔය කියන ඔක්කොම සයිට් වලින් වෙන්නේ එකම කාර්‍යයක් තමයි.. ඉතින් මේ සයිට් ගැන දන්න අයත් ඇති. කරලා අත ඇරලා දාපු අයත් ඇති. මොකද මේ සයිට් වල දවසේ ආදායම ඩොලර් සත දෙකක් තුනක් වගේ පොඩි අගයක් නිසා.
ඒත් දන්නවද දවසට 10$ - 40$ අතර ගානක ආදායමකට එක සයිට් එකකින් විතරක් යන්න හැකියාව මේ සයිට් වල තියෙන බව. එහෙම නොදන්න ගොඩාක් අය මගදි අත ඇරලා දාලා යනවා. ඉතින් මම පටන් ගත්ත තැන මතකයිනේ. ඔයාලට කොන්දේසි ටිකක් දාලා තමයි පටන් ගත්තේ.
දවසට පැයක් වගේ කැප කරලා , කම්පියුටර් එකක් හරහා වැඩ කරන්න පුලුවන් නම් , දවසට ආදායම ශත ගණනට එකගයි නම් { මාස තුනක් විතර යනකම් }
විතරක් කියන්න පාර පෙන්නන්නම් පැහැදිලිවම කියලයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ උත්සහවන්ත , ඉවසීමක් ඇති ඔයාටයි මේ දේ වැදගත් වෙන්නේ වගේම ප්‍රයෝජනයක් වෙන්නේ.
ඉතින් මුල් දවස්වල මටත් එපා වුණු වාර එමටයි. මගදි අත ඇරලා ආයේ පටන් ගත්ත වාර එමටයි. ඒත් දැන් ආසාවෙන් කරනවා. මොකද එදා ආපු සතය අද දහ ගුණයකින් , විසි ගුණයකින් වැඩි වෙලා එක සයිට් එකකින් දවසට ඩොලර් 2$ ත් 3$ අතර ගානක් එන නිසා. හරි වැඩි කතා නැතිව වැඩේට බහිමු.
මුලින්ම මේ සයිට් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. මේ වෙබ් අඩවිවල සිදුවෙන්නේ ප්‍රචාරකයන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවය අතර අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සිදුවෙන ගණුදෙනුවක්. මේ ගනුදෙනුව කරලා දෙන්නේ මේ වෙබ් සයිට්. ඒ කොහොමද ? සිදු වෙන්නේ මෙහෙමයි. මේ වෙබ් අඩවිවල ප්‍රචාරණය කිරීමට අය කරන මුදලින් කොටසක් දැන්වීම් නරඹන අයට ලබාදීම සිදුවෙනවා. ඉතින් අපට ඒ දැන්වීම් නරඹා ඒ ඒ දැන්වීම් වලට කරන ගෙවීම් ඒ වෙබ් අඩවිවල කොන්දේසි වලට යටත්ව ලබාගන්න හැකියාව තියෙනවා.
ඉතින් මේ විදියට තමයි දැන්වීම් නරඹන්නන් හට මුදල් ගෙවන්නේ. ලොකු මුදලක් ලැබෙන්නේ නෑ . හොද විශ්වාසවන්ත වෙබ් අඩවියක් දිනකට ඇමෙරිකානු ඩොලර් 0.0001 සිට 0.04 දක්වා ගෙවීමක් සිදු කරනවා. මීට අමතරව Games play , Online Surveys , Mini Jobs , Offers , Coins Earn , Points Earn , Referral Earning System වගේ ක්‍රම හරහා ආදායම වැඩි කරගැනීමට හැකියාව තියෙනවා. මෙතනින් වඩාත්ම විශේෂ වෙන්නේ Referral Earning System එකයි. ඒ හරහා දවසට 10$ ඉක්මවූ ආදයමකට යන්න හැකියාව තියෙනවා.
විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණය තමයි මේ වර්ගයේ වෙබ් අඩවි 80% - 90% ක්ම බොරු ඒවා වීම. කොහොමද එහෙම ඒවා අදුරගන්නේ. ? කොහොමද ගෙවීම් කරන හොද වෙබ් අඩවියක් අදුරගන්නේ. ? ඒ මෙන්න මේ විදියට. මේ වීඩියෝ එක බලන්න. ඊලග දවසේ ඉදලා ඔයා ඕනම සයිට් එකක් තනියම චෙක් කරලා බලලා වැඩ කරයි 👌
මෙම වෙබ් අඩවිවල වැඩ කරලා උපයන මුදල් ලබාගැනීමට නම් පේපෑල් , ස්ක්‍රිල් වගේ පේමන්ට් Wallet අවශ්‍ය වෙනවා. ඉතින් මූලිකවම ප්‍රධානම වශයෙන් අවශ්‍ය වන E - wallet කිහිපයක් මෙතන සදහන් කරනවා. ඔයාට නැත්නම් මේවා හදලා තියාගන්න. අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි. විශේෂයෙන්ම මතක තියාගන්න මේවාට යොදන පාස්වඩ් , පින් කෝඩ් , වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්නම ඕන. හදිසි අවස්ථාවකදි අනිවාර්යයෙන්ම අවශ්‍ය වන නිසා. මේ සයිට් වලට අවශ්‍ය , අපට මුදල් ලබාගැනීමට පහසුම wallet කිහිපයක් පහතින් දාලා තියෙනවා. { Skrill , Payeer සහ Neteller } බහුතරයක් ඊ මනී වෙබ් අඩවි ගෙවීම් කරන Payment Processor ලා තුන් දෙනෙක් තමයි මේ.
Sign Up Skrill :- Click Here
Sign Up Payeer :- Click Here
Sign Up Neteller :- Click Here
හොදයි අපි බලමු මේ සයිට් වල වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ වෙබ් අඩවිවල වැඩ කරන්න කලින් රෙජිස්ටර් වෙන්න ඕන. කැමති Username එකක් පාවිච්චි කරලා සත්‍ය තොරතුරු දීලා රෙජිස්ටර් වෙන්න. උදාහරණයක් විදියට මේ වීඩියෝව බලන්න. ලියාපදිංචි වීම , ලොග් වීම , වෙබ් අඩවිය ඇක්ටිව් කරන ආකාරය , සහ දැන්වීම් නරඹන ආකාරය සියල්ල මෙම වීඩියෝ එක හරහා ඉගෙනගැනීමට ඔබට හැකියාව ඇත.
මෙම වෙබ් අඩවිවල වැඩ කරලා උපයන මුදල් ලබාගැනීමට නම් පේපෑල් , ස්ක්‍රිල් වගේ පේමන්ට් Wallet අවශ්‍ය වෙනවා. ඉතින් මූලිකවම ප්‍රධානම වශයෙන් අවශ්‍ය වන E - wallet කිහිපයක් මෙතන සදහන් කරනවා. ඔයාට නැත්නම් මේවා හදලා තියාගන්න. අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි. විශේෂයෙන්ම මතක තියාගන්න මේවාට යොදන පාස්වඩ් , පින් කෝඩ් , වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්නම ඕන. හදිසි අවස්ථාවකදි අනිවාර්යයෙන්ම අවශ්‍ය වන නිසා. මේ සයිට් වලට අවශ්‍ය , අපට මුදල් ලබාගැනීමට පහසුම wallet කිහිපයක් පහතින් දාලා තියෙනවා. { Skrill , Payeer සහ Neteller } බහුතරයක් ඊ මනී වෙබ් අඩවි ගෙවීම් කරන Payment Processor ලා තුන් දෙනෙක් තමයි මේ.
Sign Up Skrill :- Click Here
Sign Up Payeer :- Click Here
Sign Up Neteller :- Click Here
හරි. මූලිකවම ඔය ටික අවශ්‍ය වෙනවා මේ සයිට් වල වැඩ කරන ඔයාට. මේ සයිට් වල වැඩ කරන ආකාරය ඉහතින් සදහන් කල වීඩියෝව නැරඹීමෙන් ඔයාට අවබෝධයක් ලබාගන්න පුලුවන් . ඒත් ප්‍රශ්නයක් වගේ නම්. දාන්න ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක්. 💞
ෆේස්බුක් පේජ් එක :- Entrepreneur Milan
හරි අපි බලමු දැනට තියෙන විශ්වාසවන්ත වෙබ් අඩවි කිහිපයක් කරලා තියෙනවා. සැලකිය යුතුයි. මේම වෙබ් අඩවි වල වැඩ කිරීමට පරිගණකයක්ම භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා. යම්කිසි හෙයකින් මොබයිල් දුරකථනය හරහා වැඩ කිරීම යම්කිසි හෙයකින් අකවුන්ට් එක Suspend වීමට හැකියාව ඇත.
01. Click Here :- Neobux.com
02. Click Here :- Timbux.com
03. Click Here :- Imajbux.com
04. Click Here :- Wad.ojooo.com
05. Click Here :- Scarlet-Click.info
06. Click Here :- Sefbux.com
01. Click Here :- Neobux.com
02. Click Here :- Timbux.com
03. Click Here :- Imajbux.com
04. Click Here :- Wad.ojooo.com
05. Click Here :- Scarlet-Click.info
06. Click Here :- Sefbux.com
ෆේස්බුක් පෝස්ටුව නිසාම මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කල නිසා යාවත්කාලීන කිරීමට කාලය අවශ්යයි. ඔයාගේ ආදායම වැඩි කරගන්නා ආකාරය සහ තවත් විශ්වාසවන්ත වෙබ් අඩවි මුදල් ලබාගත් විස්තර සහිතව බලාපොරොත්තු වන්න. මීට අමතරව ඔබේ ස්මාර්ට් පෝන් එක හරහා බිට්කොයින් , එතේරියම් කොයින් , බිට්කොයින් කෑෂ් වැනි කාසි ඉපයිය අවස්ථා ගැනද විස්තර සහිතව බලාපොරොත්තු වන්න. ස්තූතියි.
ඉහතින් සදහන් කල වෙබ් අඩවි වල වැඩ කරන ආකාරය සහිත වීඩියෝ ක්ලිප් කිහිපයක් පහතින් දක්වා ඇත.
0 Comments