ඉතින් මුලින්ම කියන්න ඕන මේ සයිට් වලින් සල්ලි ගන්න පුලුවන් වෙන්නේ Payeer Wallet එකට විතරයි.. ඒ නිසා නැති අය මුලින්ම Payeer Wallet එකක් හදාගෙන ඉන්න. 

Create Payeer Wallet :- Payeer Wallet

හරි ලේසි වගේම එක් දිනකින් , දෙකකින් වුවද Withdraw එකක් දාන්න පුලුවන් සයිට් ටිකක් තමයි මේ තියෙන්නේ. 

01. https://serfbux.com

02. https://argonclick.com

03. https://vuexybux.com

04. https://imdbux.com

05. https://teaserfast.ru

මුලින්ම මේ සයිට් වල රෙජිස්ටර් වෙලා ඊට පස්සේ Earn කරන්න. කරන්න තියෙන්නේ Ads බලන්න විතරයි.. ඊට අමතරව හැමදාම Daily Bonus ලැබෙනවා. මේවගේ ආදායම වැඩිකරගන්න පුලුවන් ක්‍රමත් තියෙනවා. ඒ සියලු විස්තර සහිතව සම්පූර්ණ වීඩියෝවක් බලාපොරොත්තු වන්න. 

ඉහත සදහන් කල වෙබ් අඩවි වලින් අවසානයට සදහන් කල වෙබ් අඩවිය විශේෂයි. ඒකට බ්‍රව්සර් එකට අදාල Extension එකක් තියෙනවා. ඒක හරහා Auto Ads එනවා වගේම ඒවගේ ආදායම Auto අකවුන්ට් එකට Add වෙනවා. නිතරම ඒ වෙබ් අඩවියට යන්න අවශ්‍යය වෙන්නේ නැහැ. 



මේ පිළිබදවත් සම්පූර්ණ විස්තර සහිතව බලාපොරොත්තු වන්න.